කෑගල්ල
කෑ/බමුණුගම මලියදේව කනිෂ්ථ විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 2023
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ රතු දුඹුරු පැහැය සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.