2023 O/L ප්‍රතිඵල

IMG-20240509-WA0168.jpg
IMG-20240509-WA0168.jpg

 

විජයතු විජයතු විදුහල් මව්නි
හෙළ'ඹර දිදුළන තරු කැටයක් වී
නමදිමු ඔබ පා ගයමින් ජය ගී
ජය ශ්‍රී  ජය ශ්‍රී  ජය ශ්‍රී
ජය ශ්‍රී //

 

පොරණේ දෙවොලක අධිපති නම් දැරු
බමුණුගමක සැදි තක්සලාව වූ
මලියදේව මහ රහතන් සෙවණේ
අවිදු අදුර දුරු කරමින් බැබළෙන
දේවාලේගම මලිදෙව් විදුබිම
ජය ශ්‍රී  ජය ශ්‍රී  ජය ශ්‍රී   //


දේශය ජාතිය ආගම සුරකින
හෙළ රුහිරය රැදි මිනිසත් බව පිරි
එක ධජයක් යට එඅක කුස පිළිසිදි
බොදු විරු පඩුවන් ලෙසින් වැඩෙමු අපිසිප් හල කිතු ගොස පතුරා දස දෙස
ජය ශ්‍රී  ජය ශ්‍රී  ජය ශ්‍රී   //