පුවත් හා විශේෂ අවස්ථා
2022 නොවැම්බර් 9 වන දින කෑගල්ල කලාප කාර්යාලයේ දායකත්වයෙන් සිතියම් කදවුරක් 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් සඳහා පැවැතුණි . මේ සඳහා අවට පාසල් වල 11 ශ්‍රේණියේ දරුවන්ද සහභාගී විය.
බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් අප පාසලට ලබාදුන් ඩිජිටල් පන්ති කාමරය විවෘත කිරීමේ උත්සවය 2022 වර්ෂයේ පෙබරවාරි මස පැවැත්වුණි.





