කෑගල්ල
කෑ/බමුණුගම මලියදේව කනිෂ්ථ විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 2023
බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් අප පාසලට ලබාදුන් ඩිජිටල් පන්ති කාමරය විවෘත කිරීමේ උත්සවය 2022 වර්ෂයේ පෙබරවාරි මස පැවැත්වුණි.
අප පාසලේ ඉගෙනුම ලබන brandix ආයතනයේ රැකියාවෙහි නියුක්ත සේවකයින්ගේ දරුවන් අරමුණු කොටගෙන මෙම පරිත්‍යාගය ලබාදුනි.
2022 නොවැම්බර් 9 වන දින කෑගල්ල කලාප කාර්යාලයේ දායකත්වයෙන් සිතියම් කදවුරක් 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් සඳහා පැවැතුණි . මේ සඳහා අවට පාසල් වල 11 ශ්‍රේණියේ දරුවන්ද සහභාගී විය.