2023 O/L ප්‍රතිඵල

IMG-20240509-WA0168.jpg
IMG-20240509-WA0168.jpg
පාසල ආරම්භ වූ දිනය 1927 ඔක්තෝබර් 26
පාසල රජයට පවරා ගත් දිනය 1962.04.01
පාසල් වර්ගය 2 වර්ගය 
පාසල් අංකය 13056
සංගණන අංකය 24546
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 1 රූඩ් 2 පර්චස් 15.2
පාසල පිහිටි පළාත සබරගමුව
දිස්ත්‍රික්කය කෑගල්ල
කලාපය කෑගල්ල
කොට්ඨාසය ගලිගමුව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගලිගමුව
ග්‍රාම සේවක වසම දේවාලේගම
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 74
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 22
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 836
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 51
පාසලේ වර්ණය රතු දුඹුරු, කහ