2023 O/L ප්‍රතිඵල

IMG-20240509-WA0168.jpg
IMG-20240509-WA0168.jpg

ද්වීතියික අංශය 6 – 11 දක්වා ශ්‍රේණි වලින් සමන්විතය. එක් ශ්‍රේණියක A හා B ලෙස සමාන්තර පන්ති 2 කි. එක් පන්තියක සිසුන් 40 ක් පමණ අධ්‍යපනය හදාරයි.

 

6 - 9 ශ්‍රේණි වල පහත විශයන්  උගන්වන ලබයි .

විශයන්
සිංහල ඉංග්‍රීසි 
සෞන්දර්ය විෂයයන්
ගණිතය ඉතිහාසය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
විද්‍යාව භූගෝල විද්‍යාව සෞඛ්‍යය 
බුද්ධ ධර්මය පුරවැසි අධ්‍යාපනය  ප්‍රායෝගික තාක්ෂණ කුසලතා 
දෙමළ    
 
 
10 - 11 ශ්‍රේණිවල පහත ව්ෂයන් උගන්වනු ලබයි.
 
ව්ෂයන්
සිංහල විද්‍යාව  පලවෙනි කාණ්ඩය
ඉතිහාසය ඉංග්‍රීසි  දෙවන කාණ්ඩය
බුද්ධ ධර්මය ගණිතය තුන්වන කාණ්ඩය