කෑගල්ල
සබරගමුව පළාතේ කෑගල්ල කලාපයේ ගලිගමුව කොට්ටාශයේ දේවාලේගම ප්‍රදේශයේ පිහිටි අප පාසල මෙම ප්‍රදේශයේ කීර්තිමත් විදුහලකි.
ගුණ නුවණින් සපිර විශ්වය ජයගත්වි ශිෂ්ට වූ දූ පුතුන්
විශ්වය ජයගත හැකි ශක්තියෙන් යුතු දූ පුතුන් ලොවට දායාද කිරීම උදෙසා කැප වීම
කෑ/බමුණුගම මලියදේව කනිෂ්ථ විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 2023